Tuesday, January 18, 2011

පන්ඩිත මොලේ . . . PART 02

බර්නාඩ් ශෝ කියන්න හෙනම සිරා බුවෙක් . . . .
දවසක් මෙයා . . . හෙන පාටියකට ගියා(ලු) . . . .
බුවා දැන් මේ පාටියේ . . . . කැරකි කැරකි සෙට් වෙන්න තැනක් හොයනවලු . . .
දෙයියො දුන්න වගේ . . . . ගෑනු සෙට් එකක් ඉන්න මේසෙක මුල්ලක එක හිස් පු‍ටුවක් තියනවලු ඉතිරි වෙලා . . .


බුවා පැන්න ගමන් වාඩි උනාලු . . . . දැං ඔහොම ඔපා දූප කතා කර කර ඉන්නකොට . . . . බුවා එකපාරටම මේ ගෑනු සෙට් එකෙන් ඇහුවලු .

“ඔයගොල්ල දන්නවද දැන්න් මගෙ කකුල් දෙක මැද්දෙ තියෙන්නෙ මොකක්ද කියලා . . . .???”

ගෑනු ටික හොල්මන් වෙලා . . . . මූනු ටික බ්‍රේක් ලයිට් වගේ රතු කරගත්තලු . . . . .
පොර ටිකක් වෙලා බලාගෙන ඉදල . . . . නක්කලෙන් වගේ කියනවලු . . . .

“දැන් මගෙ කකුල් දෙක මැද්දෙ තියෙන්නෙ . . . . මේ මේසෙ කකුලක්” . . .  

No comments:

Post a Comment