Tuesday, January 18, 2011

මොන්ටිසෝරී කතාවක්

ඔන්න හරිම ලස්සන බොනික්කියක් වගේ මිස් කෙනෙක් ගනිත පාඩමක් උගන්නනවා මොන්ටීසොරී බබාලට. හරි සෝයී. මන් හරිම ආසයි මොන්ටීසොර්‍ර මිස්ලට. මන් ඉතින් හොරෙන් බලන් හිට්යා. “මේ අහන්න ලමයි. කම්බියක් උඩ කුරුල්ලො පස් දෙනෙක් වහලා ඉන්නවා.උන්ගෙන් එකෙක්ට වෙඩි තියලා බිම දැන්ම්මොත් දැන් වැල උඩ කුරුල්ලො කීයක් ඉන්නවද?”


මොන්ටිසෝරියේ හිටපු ඇම්ඩියෙක් අත උස්සපු ගමන් කීවා
“එකෙක්වත් නෑ ටීච් ර් එකෙක්ට වෙඩි තිබ්බම ඔක්කොම බය වෙලා යනවා”


කොහමද පොඩී එකීගේ මොලේ. පොඩී උන්ට එහෙම මොලේ තියෙන්නේ ප්‍රෙග්නන්ට් කාලේ අම්මලා හොදට කැරට් වගේ පෝශ්යදායී වෙජිටබල්ස් කෑවමලු. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ඉපදීලා ඉවරයිනේ. වයිෆ්ට බබා හම්බ වෙන්න යද්දී තමා ආයේ ඒ ගැන හිතන්න ඕනේ.


මොනා උනත් උත්තරේ එහෙම කියලා දෙන්න බෑ. එකෙක්ට හොදට මොලේ තිබ්බට වැඩියක්ම ඉන්නේ මන් වගේ උන්නේ. .


මිස් ඉතින් චුටී දුවගේ නිර්මානශිලී චින්තනයට එලිපිට හානි කරන එක මිස්ගේ නමට හොද නැති නිසා හයියෙන් පන්තියටම ඇහෙන්න


” නිවැරදී උත්තරේ 4යි . එත් මන් හරිම කැමතියි දුව කල්පනා කර නිර්මානශීලී විදිය ගැන” කියලා කිව්වා. කියලා අර පොඩී එකීගේ කනට ලන් කරලා හෙමින් “කැරට් කෑවානන් විදවපන් .. අවා මෙතන මට උගන්නන්න .” කියලත් කිව්වා.


ඉතින් ඇම්ඩිට හෙනට මල ටීචර් එක්ක. අම්ඩිත් ටීචර්ගෙන් ප්‍රශ්නයක් අහන්න ඔනේ කියලා පන්තියටම අහෙන්න හයියෙන් ටීචර්ගෙන් මෙහෙම අහනවා


” මිස් ඔන්න නෝනලා තුන් දෙනෙක් බන්කුවක වාඩිවෙලා අයිස්ක්‍රීම් කෝන් 3ක් කනවා. එක නෝනා කෙනෙක් කෙනෙක් අයිස්ක්‍රීම් ලෙව කකා කනවා. අනිත් නෝනා අයිස්ක්‍රීම් කටේ ඔබන් උරනවා. අනිත් නෝන අයිස් ක්‍රීම් හප හප කනවා. මේ නෝනලා තුන් දෙනාගෙන් කව්ද කසාද බැදලා තියෙන්නෙ? ”
අනේ සුදු මිස්ගෙ සුදු මුන රතු උනා මෙකි අහපු වල් ප්‍රශ්නෙට. හස්බ්න්ඩ්වත් මතක් වෙන්න ඇති මිස්ට.පොඩී එකියක් තියා මහ එකියක්වත් අහන්නේ නැති ප්‍රශ්නයක්නෙ මේ. මිසුත් වටපිට බලල පේන්න කව් රුත් නැති නිසා ” මන් හිතන්නේ දුව අර දෙවෙනියට කීව කෝන් එක කටේ දාන් උරපු නොනා තමා බැදපු නෝනා” කියලා ටග් ගාලා ශේප් වෙන්න හැදුවා වෙන සබ්ජෙක්ට් එකකට. මොන ශේප් වීමක්ද ..


ඒපාර කෙල්ල කියනවා” නෑ නෑ ටීචර් වැරදී.ඇගිල්ලේ වෙඩින් රින් එක දාපු නෝනා තමා බැදලා තියෙන්නේ.එත් මන් හරිම ආසයි ටීචර් නිර්මානශීලීව කල්පනා කල විදියට”
මේ කෙල්ලගේ අම්මා නන් මෙකී හම්බ වෙන්න ඉන්න කාලේ කැරට් ගොනීයක්ම කන්න ඇති
මේ සීන් කෝන් එක බලන් හිටපු තව එකෙක් මීට කලින් ස්ටොරිය ඔයාලට කියලා තිබ්බා නන් සොර්‍ර වෙන්න ඔනා. මෙක මගේ ෆිර්ස්ට් ස්ටෝරිය .

No comments:

Post a Comment