Thursday, February 3, 2011

ඉස්කෝලේ බයිලා

ඉස්කෝලේ කාලේ එක එකා හදපු බයිලා අහන්ඩ අන්තිම පේලියේ හිටපු එකෙක්ම වෙන්ඩ ඕන නෑ. ඕන එකෙක් දන්නවා. සමහරු ඒ අස්සේ බයිලා හදලත් කියනවා. ඔය බයිලා වල අඩු වැඩි වශයෙන් එක එක ලෙවල් එකේ කුනුහරුප කැලිත් තියනවා. ගොඩක් වෙලාවට බයිලා ඉස්කෝලේ කාලේ කියපු කුණුහරුප සින්දු වලට වඩා වෙනස්. එව්වගේ තාලෙත් මරු. කුනුහරුප වචන එකක් දෙකක් තිබ්බ්ට ඒකේ තිබ්බේ කුනුහරුප ආතල් එකෙක් නෙවේ.
ඉස්සරලම ඔය තාලෙකට කියලා හදපු සිංදුවක් කිව්වේ එක වසරෙං. එක මේ ලංකාවේ ඉස්කෝලෙකට ගියපු ඕන පොඩි එකෙක් දන්නවා.
“ජිම් පප්පා ජිම් පප්පා ලිඳේ    වැටීලා
ලිඳේ තිබුන කෝටු බෝටු _කේ ඇනීලා”
ඕක මම ඉස්සරලම කොල්ලෙක්ගෙන් අහගත්ත දවසේ ගෙදර ඇවිල්ලත් කෑ ගගහා කිව්වා. එතකොට අම්ම කිව්වා. “පුතේ ඔය කියන එක වැරදියි , හරි එක තමා ලිඳේ තිබුන කෝටු බෝටු බඩේ ඇනීලා… කියන එක ” කියලා. එක වසරේ හිටියත් ඒ දවස් වලම මට තේරුනා අම්ම ඒක කිව්වේ මාව අන්දන්න කියලා.
තව හතේ අටේ පංතිවල ඉන්නකොට මතකයි අපේ පංතියේ හිටියා බයිලා කියපු සෙට් එකක්. මට උන් කියපු ඔක්කොම මතක නෑ. මතක ටික මෙහෙමයි.පොඩ්ඩක් ස්පීඩ් කියන්නේ.චන්ද සීන් තමා උන් වැඩිපුරම කියන්නේ
“මොකද කරන්නේ          පිදුරුද කන්නේ
ගැනු චන්ද සේරම ටික මටයි වැටෙන්නේ
මම වැන්දා            ජනතාවට වැන්දා
මගෙ චන්ද ලකුන කලුගෙඩි ඉබ්බා
ඌ රේස් දුවල උගෙනම් තිබ්බා”
ඔක දිගට තියනවා. ඉතුරු ටික මතක නැ. those days  නෙ මෙයා.
ඉස්කෝලේ කාලේ කියපු බයිලා වල හෙනම ප්‍රසිද්ද සීරීස් එකක් තමා “රේල් පාරේ” බයිලා සීරිස් එක. එතන සිංදු සැහෙන්ඩ තිබ්බා. සමහර එව්වගෙ කුනුහරුප කැලිත් තිබ්බා.”රේල් පාරේ” සීරීස් එකේ හැම සිංදුවක්ම ගොඩක් වෙලාවට පටංගන්නේ “රේල් පාරේ මම යනකොට ” කියලා.
රේල් පාරෙ මම යනකොට කඩල බදිනවා
කඩල ටිකක් ඉල්ලනකොට දෙමලි පඩිනවා
සමහර කෙල්ලෝ ඔය “පඩ” කැල්ල කියන්න බැරි කමට සින්දුවේ අග වෙනස් කරලා “දෙමලි බනිනවා” කියලා කියනවා.
රේල් පාරෙ මම යනකොට සැමන් ටින් එකක්
ඒක ඇතුලේ ලව් කර කර නාකි ජෝඩුවක්
රේල් පාරෙ මම යනකොට රිලා මැච් එකක්
එක රිලවෙක් දෙකට නැමිලා ඇරියා පඩ දෙකක්
රේල් පාරෙ මම යනකොට දිග දිග කම්බී
උඹෙ මල්ලිට නම තිබ්බේ පු_ දිග තම්බී
රේල් පාරෙ මම යනකොට පොලිස් ජිප් එකක්
ඒකේ හිටපු රාලහමිගේ _කේ පැච් එකක්
රේල් පාරෙ මම යනකොට පෙට්ටි බානවා
පෙට්ටි ඇතුලේ පොඩි කොල්ලෙක් බෙ** බානවා
රේල් පාරේ මම යනකොට ටෙනිස් ගහනවා
ටෙනිස් ගහන අක්කලාගේ බනිස් පේනවා
රේල් පාරේ සීරීස් එකේ මතක ඔච්චරයි.ඔයිට අමතරව “තොපේ තාත්තයි අපේ තාත්තයි” සීරීස් එකක් තිබ්බා. සමහරු ඔය කුනුහරුප කැලි වලට තාත්තලා ගාවගන්න එක හොඳ නැ කියලා ඕක “තොපෙ අය්යියයි අපේ අයියයි” කියල හරි “තොපේ බාප්පයි අපේ බාප්පයි” කියලා රිප්ලේස් කරනවා. සමහරු “තොපේ” කියන එකත් “උඹේ” කියලා දානවා. මම අහපු විදියට “තොපේ තාත්තයි අපේ තාත්තයි” සීරීස් එකේ මතක කවි දෙක තුනක් .
තොපේ තාත්තයි පුවක් කපනවා
තොපෙ තාත්තගෙ ගිරේ නැතුව පු_න් තලනවා
තොපෙ තාත්තයි අපේ තාත්තයි කුඹුරු කොටනවා
තොපෙ තාත්තගේ වකුටු පු_ට කපුටො කොටනවා
මම කෙල්ලෙගෙන් ඇහුවා කෙල්ලෝ මේ වගේ බයිලා සීන් කියන් නැද්ද කියලා. එතකොට කෙල්ල මෙහෙම එකක් කිව්වා.
“තොපෙ අම්මයි අපෙ අම්මයි තරඟෙට පොල් ගෑවා
අපේ අම්ම තොපෙ අම්මට පොල් බෑයෙන් ලෑවා”
ඔය තාත්තලාගෙ සීරීස් එකේ මගෙ ෆේවරීටම තමා මේක
තොපෙ තාත්තයි අපෙ තාත්තයි එලාර යුද්දේ
තොපෙ තාත්තගේ සරම කැඩුන සබාව මැද්දේ
දැනට මතක ඔච්චරයි මෙයා.මතක් වෙන මතක් වෙන වෙලාවට බයිලා කැලි කොමෙන්ට් වල අප්ඩේට් කොරන්නම්.පල්ලේහා කොමෙන්ට් වල තමං දන්න දන්න එව්ව දාහල්ලා.හැබැයි කුනුහරුප වචන දාන්න එපා ඇඩ්මින් සැරයි.එයාට කුනුහරුප පේන්න බෑ.
ආහ් තව එකක් මතක් උනා කොල්ලෙක් පංතියෙ ගේමට බයිලා කියගන්නකොට අන්තිමේට මේ පද දෙක කිව්වා(මුල මතක නැ )
“සුද්දා මෙහෙට ආපු එකයි හරහට හිටියේ
උඹේ අම්මට උඹ විතරයි ගොනෙකුට හිටියේ”

කාන්තාරයේ ඇම්ඩා

අඩෝ හැමෝම ඇම්ඩගෙ කතා කියන හිංදා මමත් ඇම්ඩගෙ කතාවක් ලියනවා. ඇම්ඩගෙ කතා කියන්නේ කුණුහරුප කත කියල අමුතුවෙන් කියන්ඩ ඔන නැ නෙව. ඒ හිංදා ගෑනුලමයි එහෙම ඉන්නවනං අපිට “වල් කොල්ලෝ ” කියල  බනින්නේනැතුව ඇස් වහගන්ඩ.

ඇම්ඩා දවසක් කාන්තාරේ මැද්දෙන් ගමනක් යනවා. ඔටුවෙක් පිටේ යන්නේ(මොල්ලි දෙකේ ගැනු ඔටුවෙක් ).ඔටුවත් ඉතින් තමන්ගෙ පාඩුවේ පැද්දි පැද්දි යනවා. ඇම්ඩත් ඔටුවගෙ මොල්ලි දෙක මැද්දෙ වාඩි වෙලා ආතල් එකේ යනවා. ඔහොම මොල්ලි දෙක මැද්දෙ ආතල් එකේ පැද්දි පැදි යනකොට ඇම්ඩගේ ආතල් එක වැඩි උනා. කොටින්ම කියනවනං කාන්තාරේ මැද්දේම ඇම්ඩගෙ හැඟීම් ඇවිස්සුනා. ඇම්ඩට දැං ඉන්ඩ බැ.ලඟපාත් මිනිහෙක් පේන්න වත් නැ. හැමදාම වගේ තනියම කොරන්ටත් මොකක්ද වගේ(ඔව් ඒක කොරන්ඩ තමා ). ඇම්ඩට අලුත් අද්ඩහසක් ආවා. නිකන් ඔටුවෙක් එක්ක ඔය වගේ දෙයක් කෙරුවාම මොන වගේ මෙව්ව එකක්ද තියෙන්නේ කියල බලන්න හිතුනා(බයවෙන්න එපා මෙයා. ඔක ඇම්ඩට විතරක් හිතිච්ච එකක් නෙවේ . අතීත්යේ පටන් පැවත එන දෙයක් .  http://en.wikipedia.org/wiki/Zoophilia).
ඇම්ඩා ඔටුවගෙ පිටෙන් බැස්සා. බැහැලා බලනකොට තමා තෙරුනේ එතන ඇම්ඩගේයි ඔටුවගෙයි උස පිලිඹද ප්‍රස්නයක් තියනව කියලා. ඇම්ඩා පොඩ්ඩක් කල්පනා කලා. උගෙ වල් මොලේට ආවා අයිඩියා එකක්. ඌ මොකද කලේ ඔටුවව අරන් ගියා පොඩි වැලිකන්දක් ගාවට (පොඩි වැලිකන්දක් කිව්වට ඇත්තටම නිකන් පොඩි ගැට්ටක් වාගේ තැනක්. ) ඊට පස්සේ ඔටුවව ගැට්ට පාමුල හිටවලා ඇම්ඩා නැග්ගා ගැට්ටට (ඔය ටික කිව්වම ඌ මොකද කරන්න යන්නේ කියලා ඕන එක්කුට තේරෙනවා ඇති කියලා හිතනවා ). ඇම්ඩා ගැට්ටට නගිනකොට ඔටුවා එතන් ඉන්නේ නැතුව පැත්තකට ගියා.
ඇම්ඩා ආයේ ඔටුවව ගැට්ට ගාවට දක්කගෙන ඇවිල්ල එතන හිටෙව්ව. ඊට පස්සේ ආයෙ වැලි ගැට්ටට නැග්ග. ඇම්ඩ ගැට්ටට නගිනකොට ආයේ ඔටුව පැත්තකට ගියා. ආයේ ඔටුවව දක්කගෙන ඇවිල්ල ගැට්ට ගාව හිටවලා ඇම්ඩා ගැට්ටට නැග්ග. එතකොට ආයේ ඔටුවා පැත්තකට යනවා. මේ විදියට හත් අට වතාවක් ඔටුව ගැට්ට ගාවට ගෙනාවත් ඇම්ඩා ගැට්ට නගිනකොට ඔටුවා පැත්තකට යනවා.
ඇම්ඩත් ඇතෑරියේ නැ දිගටම වැඩේ ට්‍රයි කරනවා. ඔහොම ටික වෙලාවක් ට්‍රයි කර  කර   ඉන්න්කකොට එකපාරටම කාන්තාරේ ඈතින් කෙල්ලෙක් යටි ගිරියෙන් බෙරිහන් දෙන සද්දයක් ඇහුනා
බලනකොට කාන්තාරේ ඉන්න මංකොල්ල කාරයෝ සෙට් එකක් කෙල්ලෙක්ට අතවර කරනවා. ඇම්ඩා මොනව උනත් සාදරන මිනිහා. කැමැත්තෙන් කොරන එක වෙනම දෙයක් බලෙන් කොරන එක තව දෙයක්. ඇම්ඩට මල පැන්නා. ඌ දුවගන දුවගන ගියා සිද්දිය වෙන තැනට. මංකොල්ල කාරයෝ අට දෙනෙක් කෙල්ලෙක්ව දූෂනය කොරනවා. ඇම්ඩා පැන්නා මැද්දට . දන්න වැඩ ඔක්කොම දාලා ගැහුවා මංකොල්ල කාරයෝ අට දෙනාටම (හරියට නිකන් දෙමල ෆිලම් එක්ක ප්‍රදාන නලුවා ගහනවා වගේ . පයින් පාරක් දුන්නම කැරකිලා ගිහින් මීටර් පනක් විතර ඈතින් වැටෙන්නෙ ).
විනාඩි දහයක විතර ෆයිට් සීන් එකෙකින් පස්සේ ඇම්ඩා  ඔක්කොම මංකොල්ලකාරයන්ට ගහලා කෙල්ල බේර ගත්තා. කෙල්ලට සිහි නෑ.ඇඳුම් ඔක්කොම ඉරිලා.  ඇම්ඩා කෙල්ලව ආපහු ඔටුවා ඉන්න තැනට ගෙනල්ල වතුර ටිකක් එහෙම පෙව්ව. කෙල්ලට සිහිය ආවා.
ඊට පස්සේ කෙල්ලට සිහි නැතිවෙලා හිටපු වෙලාවේ වෙච්ච සම්පූර්න සීන් එක ඇම්ඩා කිව්ව.
කෙල්ලට කතාව අහගෙන ඉන්නකොට ඇම්ඩා ගැන හිතක් පහල උනා.කෙල්ලෙගෙත් හැඟීම ඇවිස්සිල.ඒ මදිවට ඉරිච්ච ඇඳුම ඇඳගෙන ඉන්නේ ( නිකන් සරාගී චිත්‍රපටි කෑල්ලක් වාගේ ). ඊට පස්සේ කෙල්ල මෙහෙම කිව්ව.
“ඇනේ අයියේ, මගේ තවත් නැති වෙන්න දෙයක් නැ. අයිය මාව බේරගන්න කලින් උන් මගෙ ඔක්කොම දෙවල් නැතිකලා. දැන් ඉතින් මගෙ ආයේ මොනවා කියලා නැතිවෙන්නද  . මම අයියට අයිති දෙයක් කියලා හිතාගෙන ඔන දෙයක් කරගන්න  අයියේ….” කියල කිව්ව.
“නංගි ඔය ඇත්තමද කියන්නේ. ඕනම දෙයක් කරගන්න පුලුවන්ද? ඕනම දෙයක්? ” ඇම්ඩත් හෙනම පෙම්වතා වාගේ ඇහුවා.
“ඔව් අයියේ මම ඕන දෙයක් ඔයා වෙනුවෙන් කරන්නම් ” කෙල්ල  ඇම්ඩගේ ඇඟේ ඇතිල්ලෙන ගමන් හෙනම කාමුක විදියට කෙඳිරිලි හඬින්  කිව්වා.
එතකොට ඇම්ඩා මෙහෙම කිව්ව ” එහෙනං නංගී තරහ නැතුව මම මේ ගැට්ටට නගිනකං ඔය ඔටුවව පොඩ්ඩක් අල්ලගන්න පුලුවන්ද?”

Monday, January 31, 2011

සොසේජස්

ඔන්න තවත් කතාවක් කියන්න යන්නේ…මේක අහල තියන අය සමාවෙන්න

ඔන්න අපේ ඇම්ඩන් ඉන්නවනේ … මිනිහගේ තාත්තා වැඩ කරන්නේ සොසේජස් හදන පොට් එකක.. හැබැයි ඉතින් කවදාවත් මිනිහ ඇම්ධව එතනට එක්කගෙන ගියේ නැහැ… අනික ඉතින් මුව තැනකට ගෙනියන්න පුලුවන්ද?

ඔන්න දවසක් ගෙදර කව්රුත් නැහැලු.. එදානම් තාත්තට මුව වැඩ කරන තැනට ගෙනියන්න උනාලු(තාත්තා එතන ලොක්කෙක්)… හැබැයි ඉතින් රටේ තියන ඔක්කොම නීති ටික දල තමයි මුව අරගෙන ගියේ…හැබැයි අපේ බුවාට මාර ආතල්  උ එහාට දුවනවා මෙහාට දුවනවා මාර ආතල් ආතල් එකේ උපරිම…

ඔන්න ඉතින් මු ගියාලු සොසේජස් හදන එක මැසින් එකක් ගාවට… මේක ලංකාවේ පලවෙනි වතාවට තියන එකක් වෙන කොහෙවත් නැහැලු… ඉතින් එතනට ඇම්ඩන්ගේ තාත්තයි තව එයාගේ යාලුවෝ සෙට් එකයි ඇවිත් මුට මේක වැඩ කරන හැටි කියල දෙනවලු… මේකේ එක පැත්තකින් පණ පිටින් ඌරා දැම්මාම අනිත් පැත්තෙන් සොසේජස් එනවලු… ඇම්ඩන්ට මාර අතල්ලු  මේක දැකල… මු ඌරො ගොඩක් දැම්මලු මේකට.. තාත්තාගෙන් ගොඩක් ප්‍රසන අහනවලු… මෙහෙම ඉදල මු එක පාර ආහනවලු

” තාත්තේ දැන් මේකේ මේ පැත්තෙන් ඌර දැම්මාම අර පැත්තෙන් සොසේජස් එනවනේ, ඒවගේ ඒ පැත්තෙන් සොසේජස් දැම්මාම මේ පැත්තෙන් ඌර එන්නේ නැද්ද ?”

තාත්තට මාර මළලු ඇයි දෙයියනේ මු ඔක්කොම ඉන්න තැන්නේ මේක ඇහුවේ තාත්තා කියනවලු  ” මේකේ එහෙම බැහැ හැබැයි එහෙම එකක් තිබ්බ ”

ඇම්ඩන් ” මාරයිනේ  තාත්තේ කොහෙද එක තිබ්බේ ?”

තාත්තා “එකෙන් තමයි උබ වගේ ඌරෙක් අවේ ”

( මැසිම තියෙන්නේ කොහෙද කියල හිතා ගන්න පුළුවන්නේ )

අළුත් ටීචර්

මේක වෙලා තියෙන්නෙ ගමක තිබ්බ ඉස්කෝලෙක. ඒ ඉස්කෝලෙට අළුතින් තරුණ ටීචර් කෙනෙක් ආවලු. ලස්සන හුරුබුහුටි ටීචර් පොඩ්ඩ. ඒත් හරි ආඩම්බරකමකින් හි‍ටියෙ. අපි අර අහවල් එක නළලෙ තියන් ඉන්නවා කියලා කියනා ජාතියෙ එක්කෙනෙක්. ළමයින්ටත් ගුරු මණ්ඩලයටත් මේ අළුත් ටීචර් සෑහෙන ගෑස් පෙන්නුවා.

දවසක් ටීචර්ගෙ පන්තියෙ අන්තිම පේළියෙ හිටිය ඇම්ඩන් කොල්ලො ටික මරු වැඩක් කලා. පොඩි කොල කෑල්ලක පිරිමින්ගෙ අහවල් අවයවයේ චිත්රයක් ඇඳලා, අනික් පැත්තේ චුවින්ගම් එකක් අලවලා ගුරු පුටුව උඩින් තිබ්බා. පින්තුරේ යට පැත්තටත්, චුවින්ගම් එක උඩ පැත්තටත් හිටින්නයි තියන්නෙ. චුවින්ගම් එක දැන් වාඩි වෙන කෙනාගෙ පස්සෙ ඇලවෙනවා. ටීචර් ඇවිත් ඔය වගක් නොදැන පුටුවෙ වාඩි වුණා. දැන් ටීචර් ඇවිදින්නේ පිරිමින්ගෙ අහවල් අවයවයෙ පින්තුරයක් පස්සෙ එල්ලගෙන. දකින දකින ළමයි විතඑක් නෙවෙයි ගුරුවරුත් හිනා වෙනවා. හිතා ගන්න පුලුවන්නෙ ටීචර් පස්ස නළව නළව ඇවිදිනකොට අර පින්තුරේ පැද්දි පැද්දි යන හැටි. ටීචර්ටත් ටික වෙලාවක් යද්දි තේරුණා මොකක් හරි අවුලක් තියෙනවා තමයි කියලා. කොහොම හරි පැය දෙකකට විතර පස්සෙ ටීචර් වෙලා තියෙන දේ හොයා ගත්තා. ටීචර්ගෙ මූණ රතු වෙලා දෙක වෙලා. අඬන්න ‍වගේ. කේන්තියෙන් වෙව්ලනවා.

ටීචර් පන්තියම එක්ක ගියා විදුහල්පතිකුමා ගාවට අද උඹලව ඉවර කරනවා කියලා. ගිහින් වෙලා තියෙන දේ කියුවා. දැන් අන්තිම පේළියෙ සෙට් එක විතරක් නෙවෙයි පන්තියම බය වෙලා. මොනවා වෙයිද කියලා හිතාගන්නවත් බෑ කට්ටියට.

විදුහල්පතිතුමා ළමයි ගාවට ඇවිත් ටිකක් අවවාද කරලා, ආයෙත් මේ වගේ දේවල් සිද්ද වෙන්න ඉඩ තියන්න එපා කියලා, ළමයින්ට පන්තියට යන්න කියුවා.

දැන් ටීචර්ට විදුහල්පතිතුමා එක්කත් නහුතෙට කේන්තියි. ලැජ්ජාවත් එක්ක. ටීචර් කොල්ලො ටික එක්ක ආවෙ අද උඹලට හොඳ පාඩමක් උගන්නනවා කියලනෙ.

ටීචර් විදුහල්පතිතුමාට මෙහෙම කියනවා,

‘සර් දුන්න දඬුවම නම් හොඳටෝම මදි. මුන්ව කෝටු මස් කරලා, දෙම්ව්පියන්ට හෙට ඉස්කෝලෙට ගෙන්නලා, මාසයක් පන්ති කහනම් කරන්නනෙ තිබ්බෙ, මුන් කරපු පාහර වැඩේට. . .` ටීචර්ට හොඳටම මල පැනලා නන්ස්ටොප් කියවනවා. ඇයි දෙයියනේ හෙට වෙද්දි ගමම දැන ගන්නවානේ ටීචර්ට වෙච්චි සිද්ධිය.

විදුහල්පතිතුමා සන්සුව මෙහෙම ඇහුවා. `මිස් දැන් කොච්චර වෙලාවක් විතර ඕක එල්ලගෙන හිටියද?`
`පැය දෙහෙකටත් වැඩියි සර්. මහ ජරා සත්තු ටිකක් සර්. පැය දෙකක් යනකම් එකෙක්වත් කියුවෙ නැහැනෙ. මම ඉස්කෝලෙ හැම තැනමත් ගියා. මේකෙ ඉන්න ගුරුවරුත් මුන්ටම හරියන උන් තමයි. එකෙක් කියුවෙ නැහැනෙ.`

විදුහල්පතිතුමා කට කොනට හිනාවක් අරන් ඇඟට පතට නොදැනෙන්න මෙහෙම කියුවා.
`පැය දෙකක් ඕක එල්ලගෙන හිටියා කියලා මොකට ඔච්චර තරහ ගන්නවද? මම උපන් දවසෙ ඉඳන් අවුරුදු පනස් දෙකක්ම ඕක එල්ලගෙන මේ යස අපූරුවට ඉන්නෙ.`

ඇඳේදි තෘප්තිමත් නෑ!!!

අමාරිස් තරමක් හැඩිදැඩි මිනිසෙකි. කුලී වැඩ කර ජීවත් වන ඔහු විවාහකයෙකි. ඔහු විවාහ වී අවුරුදු 3ක් පමණ වන අතර ඔහුට දරුවන් දෙදෙනෙක් සිටිති. අමාරිස් තරමක් කළු වුවත් ඔහුගේ දරුවන් දෙදෙනා තම දෙමව්පියන්ට වැඩිය බොහෝ පැහැපත්ය.


අමාරිස් තම බිරිඳ සමඟ දිනපතා දබර කරගත්තේය. ඔහුගෙ මෝල්ගස්වැනි අත්වලින් ගුටිකෑම දරාගත් නොහැකිව ඔහුගේ බිරිඳ දිනපතා අසල්වැසි නිවාස වලට ගොස් රැකවරණය පැතීය. මෙය අමාරිස්ගේ බිරිඳට මෙන්ම අසල්වැසියන්ටද මහත් හිසරදයක් විය.
දිනක් ඔහුගේ වදය ඉවසාගත් නොහැකිවූ බිරිඳ අසල්වැසි කාන්තාවකගේද් පිහිට ඇතිව පොලීසියට ගොස් ඔහු පිළිබඳව පැමිනිලි කලාය. පොලීසිය දෙදෙනාවම පොලිස් ස්ථානටය ගෙන්වා සමාදාන කිරීමට උත්සාහ කලද ඔවුන් දික්කසාද වීමට තීරණය කලහ.


උසාවියෙදී…

විනිශ්චයකරු :
ඇයි ඔබ මොහුගෙන් දික්කසාදය ඉල්ලා සිටින්නේ??


බිරිඳ : ස්වාමීනි, ඔහු මට දිනපතා හේතුවක් නැතිව පහර දෙනවා, මේ මිනිහා ගෙදර ආවම මට කිසි නිදහසක් නෑ. අපායෙ වගේ ඉන්නෙ. මට මෙහෙම ජීවිතයක් ඕනා නෑ!!


විනිශ්චයකරු : මැය පවසන්නේ සත්‍යක්ද??


අමාරිස් : නෑ ස්වාමීනි!, මම එහෙම හේතුවක් නැතිව කවදාවත් ගහල නෑ.


විනිශ්චයකරු : එසේනම් කුමන හේතුවක් පදනම් කරගෙනද තමුන් මැයට පහර දුන්නේ??


අමාරිස් : ස්වාමීනි, මේ ගෑනි මාව කවදාවත් ඇඳේදි තෘප්තිමත් කරන්නෙ නෑ!!


විනිශ්චයකරු : මොහු පවසන්නේ සත්‍යක්ද??


බිරිඳ : මලසමයං ස්වාමීනි!,  අපේ මුලු කොළනියම තෘප්තිමත් මේ සද්ධන්ත මෝඩයට විතරයි අවුල!!!