Tuesday, January 18, 2011

එන්ජිම නැති වාහනේ part 02

එන්ජිම නැති වාහනේ කතාව කියවද්දි මතක් උනේ . . . .
මෙවා ඇත්තටම උන සිද්දි දෙකක් . . . .
පලවෙනි සිද්දිය . . . .


මගෙ යාලුවෙක් (මහානාමෙ 97 කන්ඩායමේ ඉගනගත්ත එකෙක්) ගත්ත වොක්සගන් කාර් එකක් . . . . . භාන්ඩෙ ටිකක් විතර පරන (5 ශ්‍රී) එකක්. කෑලි එහෙම හෙල්ලෙන මොඩල් එකක්. පොර වාහනේ ගෙනත් හාමිනේට එහෙම පෙන්නල . . . . බොනට් එක ඇරිය . . . . ගෑනිගෙ ඇස් උඩ ගිහින් බය වෙලා වගේ අරූගෙන් අහනව . . . . . “ති* (පොරගෙ නම) . . . . . . . කොහොමද අනේ ඔයා මේක ගෙනාවෙ . . . ??? කෝ මේකෙ ඇංජිම . . . . ???”




දෙවනි සිද්දිය . . .


අපේ රටේ ඉතාමත් ජනප්‍රිය විකට නලුවෙක්ට (අහන්න එපා නම මොකක්ද කියල) පොරගෙ පව්ල අලුත් කාර් එකක් ගන්න සල්ලි දුන්නලු . . . . ගෑනි මූට කියල තියෙන්නෙ ඉංග්‍රිසි නොම්මර තියන එකක් ගන්න කියල . . . . ඉතිං පොර ගෙනාවලු ඉංග්‍රීසි නොම්මර තියන එකක් කතාව බොරු නෙමෙ . . . අදාල නලුවමයි කිව්වෙ . . . නලු මිත්‍රය ගෙනල්ල තියෙන්නෙ . . . . EL නොම්මරයක් තියන කාර් එකක් . . . . .  

No comments:

Post a Comment